Hirunews Logo
%E0%B6%AD%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%B6%E0%B7%84%E0%B7%94%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%AF%3F
Monday, 19 October 2015 - 15:53
ත‍්‍රස්තවාදී චෝදනා ලැබූ බහුතරයක් වූ දෙමළ රැඳවියන්ට සමාව ලබාදෙන ලෙස දෙමළ සන්ධානය කරන ඉල්ලීම සාධාරණද?
22

Shares
2,691

Views
අත්අඩංගුවේ සිටින තමන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා බන්ධනාගාර ගතව සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුන් ඇතුලූ දෙමළ රැඳවියන් පසුගියදා උපවාසයක නිරතවුණා. කොළඹ මැගසින් අනුරාධපුරය, මඩකලපුව ඇතුලූ තවත් බන්ධනාගාර කිහිපයක මෙය ක‍්‍රියාත්මක වුණා. උපවාසයේ නිරත රැඳවියන් හමුවූ අධිකරණ අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ වසර අවසානයට පෙර ඔවුන්ගේ ඉල්ලීම්වලට විසඳුමක් ලබාදෙන බවයි. මේ අතර දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් සහ එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.එ්. සුමන්දිරන් මෙම රැඳවියන් හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව රැඳවියන් සිදුකළ උපවාසය අත්හරිනු ලැබුවා. රැඳවියන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ දෙමළ සන්ධාන නායකයන් ප‍්‍රකාශ කළේ මෙම රැඳවියන්ට සමාව ලබාදිය යුතු බවයි. එ් අනුව ත‍්‍රස්තවාදී චෝදනා ලැබූ බහුතරයක් වූ දෙමළ රැඳවියන්ට සමාව ලබාදෙන ලෙස දෙමළ සන්ධානය කරන ඉල්ලීම සාධාරණ ද යන්න මෙවර ජනතා හඬ තුළින් විමසා බැලෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය ජනතා අයිතියට
Thursday, 21 February 2019 - 6:23
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ස්ථාපිත කරනු ලැබූ “ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය” අද(20)... Read More
News Image
Hiru News Programme Segments
546 Views
16,245 Views
10,292 Views
10,556 Views
269 Views
63,149 Views
Top