Hirunews Logo
%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%92%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+25+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%AF+%3F
Monday, 26 October 2015 - 14:39
මත්ද්‍රව්‍ය ජාවාරම හා සමාජ විරෝධී කි‍්‍රයාවන් පාලනයට ති‍්‍රරෝද රථ සඳහා රියදුරු බලපත‍්‍රය ලබාදීමේ වයස් සීමාව අවුරුදු 25 ක් කළ යුතු බවට යෝජනාව ප‍්‍රායෝගික ද ?
52

Shares
6,309

Views
මෙරට තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම හා සමාජ විරෝධී කි‍්‍රයාවන් සඳහා සමස්ත ලංකා ති‍්‍රරෝද රථ රියදුරන්ගේ කොටසක් පමණක් දායක වන බව අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා. එහි සභාපති වෛද්‍ය චමීර නිලංග ප‍්‍රකාශ කළේ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ති‍්‍රරෝද රථ රියදුරන් වෙනුවෙන් බලපත‍්‍ර ලබාදීමේදී එය වයස අවුරුදු 18 සිට 25 දක්වා ඉහළ දැමිය යුතු බවයි. එහෙත් මෙම තීරණයට සමස්ත ලංකා ති‍්‍රරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය විරෝධය පළ කරනවා. ඒ අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම හා සමාජ විරෝධී කි‍්‍රයාවන් පාලනයට ති‍්‍රරෝද රථ සඳහා රියදුරු බලපත‍්‍රය ලබාදීමේ වයස් සීමාව අවුරුදු 25 ක් කළ යුතු බවට වන යෝජනාව ප‍්‍රායෝගික ද යන්න මෙවර ජනතා හඬ තුළින් විමසා බැලෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මන්නාරමේ ඩොරික් බංගලාව මුහුදු ඛාදනයට ලක්වෙයි
Friday, 07 September 2018 - 8:05
ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය ජාතික ‍ෆේඩ්රික් නොර්ත් විසින් සිය... Read More
News Image
Hiru News Programme Segments
1,598 Views
730 Views
6,594 Views
6,408 Views
16 Views
44,842 Views
Top