Hirunews Logo
%E0%B6%85%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%3F+%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%3F
Sunday, 10 January 2016 - 23:21
අවැසි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ද? නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද?
24

Shares
2,904

Views
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් වාරය පසුගිය 9 වනදා ආරම්භ කළ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවීමේ යෝජනාව  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
 
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නා වූද, මනාප ඡන්ද ක්‍රමය ඉවත් කර ජනතා නියෝජනය සාධාරණය පිළිබිඹු කරන්නා වූ මැතිවරණ ක්‍රමයක් සහතික කරන්නා වුද,  සියලු පුරවැසියන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ශක්තිමත් කරන්නා වූද ,ජාතික ප්‍රශ්නයට ව්‍යවස්ථාමය විසඳුමක් සපයන්නා වූද ,නීතියේ ආධිපත්‍යයට ගරු කෙරෙන දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කරන්නා වූද,  ජනතාවගේ මූලික අයිතීන් හා නිදහස මගින් මානව අභිමානය තහවුරු කරන්නා වූද, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ මතුවී ඇති හෙයින්ද,  ශ්‍රී ලංකාව සදහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබද සලකා බලා ජනතාවගේ අදහස් හා උපදෙස් ලබා ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වන ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව විසින් සලකා බලනු පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතක් සැකසීමේ කාර්යය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය යනුවෙන් හදුන්වනු ලබන පාර්ලිමේන්තු කාරක සභාවක් තිබිය යුතුයැයි මෙහි දී යෝජනා කෙරුනා.

රටට අවැසි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ද? නො එසේ නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද?

ඔබේ අදහස (comment) පහතින් දක්වන්න
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
12 Views
7,087 Views
6,022 Views
6,257 Views
433 Views
8,587 Views
Top