Hirunews Logo
%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AF+%3F
Tuesday, 27 December 2016 - 14:23
ලංකාවට සුපිරි ඇමතිවරයෙක් අවශ්‍ය ද ?
55

Shares
6,667

Views
සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත මඟින් සුපිරි ඇමතිවරයෙක් බිහිවන බවට ඇතැමුන් මත පල කරන අතර සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත යටතේ පළාත් සභා බලය පවරා ගැනීමට හෝ සියලු බලතල එක් අමාත්‍යවරයෙකු යටතට ගෙන ඒමක් සිදු නොවන බවටයි තවත් පාර්ශවයක් මත පල කරන්නේ.

මෙම සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන යෝජනාව මේ වනවිට පළාත් සභා වෙතද යොමු කෙරුණා.

පසුගියදා උතුරු මැද පළාත් සභාවට ඉදිරිපත් කෙරුණු මෙම පනත් කෙටුම්පත උතුරු මැද පළාත් සභාවේදී වැඩි ඡන්දයෙන් පරාජයට පත්වුණු අතර ඌව,දකුණ සහ සබරගමුව යන පළාත් සභාවට ඉදිරිපත් කළ මෙම  පනත් කෙටුම්පත පරාජයට ලක්වුණා.

උතුරු පළාත් සභාව මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම ප්‍රත්ක්ෂේප කරනු ලැබුවා.

කෙසේ වෙතත් ලබන පෙබරවාරි මාසයේදී මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙවැනි වාතාවරණයක් සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සමාජය තුල පවතින කාලයක ශ්‍රී ලංකාවට සුපිරි ඇමතිවරයෙක් අවශ්‍ය ද ?







Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු සිරිපා කරුණාව - 2018
Saturday, 20 January 2018 - 17:01
මෙරට සංවිධාන වන්නා වූ මහා වන්දනා චාරිකාව හිරු සිරිපා කරුණාව - 2018, සාර්ථකව අවසන් වුණා.කොළඹ, අනුරාධපුර,... Read More
News Image
Hiru News Programme Segments
197 Views
10,787 Views
80 Views
120 Views
340 Views
12,405 Views
Top