Hirunews Logo
%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8
Saturday, 20 January 2018 - 10:58
කාන්තාව සහ මධ්‍යසාර තහනම
26

Shares
3,195

Views
කාන්තාවන් මත්පැන් පානය කිරීම හෝ විකිණීම තහනම් කරමින් 1955 දී පණවන ලද නීතියක් මුදල් අමාත්‍යංශය පසුගියදා අවලංගු කරමින් නිවේදනය කිරීමත් සමඟ රට පුරා මහත් විවාදයක්  හට ගත්තා.

සමාජයේ විවිධ පාර්ශවයන්ගෙන් මේ සඳහා එල්ල වුයේ දැඩි විරෝධයක්.

ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම තීරණයට ප්‍රබල විරෝධය පළ කිරීම හේතුවෙන් අදාළ ගැසට් නිවේදනය අවලංගු කරමින් පැරණි තහනම යළිත් වරක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගත්තා.

නමුත්  කැබිනට් මණ්ඩලයේ සංශෝධිත තීරණයට විරෝධය පළකරමින් කාන්තාවන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔවුන් එම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ  "සෑම පුද්ගලයෙකුම නීතිය ඉදිරියේ සමාන වන අතර නීතියෙන් සමාන ආරක්ෂාවක් ලැබීමට හිමිකම් දරයි," යනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි වගන්තිය උපුටා දක්වමින්ය .

මත්පැන් සම්බන්ධයෙන් කාන්තාවන්ට තහංචි දැමිය යුතුද..? නැද්ද..?

මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක් ද?
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,714 Views
6,651 Views
8,049 Views
8,153 Views
649 Views
52,094 Views
Top