%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%AF+%3F
Wednesday, 14 March 2018 - 11:52
සමාජ ජාල මාධ්‍ය අත්හිටුවීම කොතරම් දුරට සාර්ථකද ?
19

Shares
2,335

Views
මහනුවර සහ අම්පාර ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් කිහිපයක් මුල්කරගනිමින් රජය පසුගිදා ශ්‍රී ලංකාව තුල සමාජ මාධ්‍ය භාවිතය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරනු ලැබුවා.

රජය පෙන්වා දෙන්නේ මේ සිදුවීම් ඉතා සුළු සිද්ධීන් බවත් සමාජ මාධ්‍ය ඔස්සේ ඒවාට ලැබුණු අනවශ්‍ය අසත්‍ය ප්‍රචාරයන් නිසා රට පුරා ප්‍රචලිත වීමේ අවදානමක් මතුවූ බවයි.

මේ තාවකාලික අත්හිටුවීම තුලින් ඒ අවදානම මුළුමනින්ම පාලනය වූ බවයි  රජය වැඩිදුරටත් පවසන්නේ.

හමුදාපතිවරයා මෙන්ම ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන් කියා සිටියේ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට "සමාජ මාධ්‍යජාල තහනම පිටිවහලක්" වූ බවයි.

කෙසේ නමුත් මේ තහනම ඔබට දැනෙන්නේ කෙසේද ?

ඒය සාර්ථකද ? අසාර්ථකද ?

ඔබේ අදහස අපට කියන්න

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
1,146 Views
43,692 Views
17,678 Views
23,687 Views
956 Views
93,464 Views
Top