යූ.එන් කමිටුවෙන් ශවේන්ද්‍ර ඉවත් කර නැහැ.
ජනපති සන්ධාන ප‍්‍රධානීන් හමුවක්.
උද්ඝෝෂණ ගැන ජාත්‍යන්තරය අවධානයෙන්. - එජාපය.
විපක්ෂය, ජාතික අරමුණුවලින් ඈත් වෙලා. - ආණ්ඩුව.
හබරණදී, දුම්රියට ගැටුණු වන අලියෙකු මියයයි.
ආජන්ටිනාවේ දුම්රිය අනතුරකින් 49 ක් මරුට.
ආසියානු මේස පන්දු තරඟාවලිය අද සිට.
කොටස් වෙළඳපොල ඉහළට.
ජයසේකර අපෝන්සු හරි සතුටින්.