Hirunews Logo
%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B7%9A+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A.
Friday, 27 June 2014 - 18:55
කාටත් නොපෙනෙන පොල් අතු සෙවනේ අකුරු කරන දරුවන්.
867

Shares
69,362

Views
බොහෝ පහසුකම් මධ්‍යයේ අධ්‍යාපනය හදාරන පාසල් දරුවන් සිටින යුගයක පොල් අතු මඩුවකට වී අකුරු ඉගෙන ගන්නා පාසල් දරුවන් පිරිසක් පිළිබඳව ගලේවෙල - දිග්ගල ප‍්‍රාථමික විදුහලෙන් තොරතුරු වාර්තා වුණා. සිසුන් 56 දෙනෙකු සිටින විදුහලේ නිසි පහසුකම් නොමැතිවීම නිසා 4 වන ශ්‍රේණියේ දරුවන් ඉගෙනුම ලබන්නේ කුඩා පොල් අතු මඩුවකයි.















ඡායාරූප - දඹුල්ල කාංචන කුමාර ආරියදාස
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,714 Views
6,651 Views
8,049 Views
8,153 Views
649 Views
52,094 Views
Top