%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Thursday, 23 February 2017 - 18:26
මුහුදු පනුවන් ආහාරයට ගන්නා උත්සවයක්
37

Shares
2,999

Views
පසුගියදා ඉන්දුනීසියාවේදී ලැම්බ්රොක් නමින් හඳුන්වන විශේෂ උත්සවයක් සමරනු ලැබුවා.

ඒ ඔවුන්ගේ සෞභාග්‍යයේ සංකේතයක් වන මුහුදු පනුවන් (See Worms) ආහාරයට ගැනීමේ දිනයක් වශයෙන්.

මිනිසුන් දහස් ගණනක් එක්ව ඉන්දුනීසියාවේ Seger වෙරළට පැමිණ මුහුදු පණුවන් ආහාරයට ගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඉන්දුනීසියානු වැසියන් මෙම උත්සවයේදී මුහුදු පනුවා කුමරියක් (See Worm Princess) ලෙස සැළකීම විශේෂත්වයක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
Hiru News Programme Segments
2,808 Views
56,296 Views
21,568 Views
28,686 Views
1,267 Views
106,024 Views
Top