19+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B6%9A%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B7+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80
Wednesday, 15 March 2017 - 10:43
19 වන සියවසෙන් සැඟව ගොස් මේ දිනවල කරළියට පැමිණි දුර්ලභ ඡායාරූප එකතුව
50

Shares
4,016

Views
19 වන ශතවර්ෂයේ ගනු ලැබූ දුර්ලභ ඡායාරූප එකතුවක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ ඡායාරූප ගොන්නට සංවේදී ඡායාරූපද , ඇතැම් අවස්ථාවල මුහුණට සිනහවක් ගෙනදෙන ඡායාරූපද එක්ව තිබෙනවා.

මෙම කළු-සුදු  ඡායාරූප එකතුව පිළිබදව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බව සදහන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
Hiru News Programme Segments
2,634 Views
56,158 Views
21,518 Views
28,631 Views
1,231 Views
105,882 Views
Top