Hirunews Logo
%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F
Saturday, 18 March 2017 - 15:03
මාගම්පුර වරායට ආ අලුත්ම අමුත්තා
52

Shares
4,164

Views
රටවල් කිහිපයක සංචාරයේ නියැලෙන මගීන් 1200ක් රැගත් මගී නෞකාවක්  18 දින පෙරවරුවේ හම්බන්තොට මාගම්පුර වරායට සේන්දු වී තිබෙනවා.
 
මෙම නෞකාව මීටර 205 ක දිගකින් යුක්ත වනවා.

ඕස්ට්‍රේලියාව, ඉන්දියාව , නවසීලන්තය , මස්කට් ආදී රටවල් කිහිපයකම විදේශික සංචාරකයින්1200ක්.

මෙම නෞකාවේ ගමන් ගන්නා අතර මෙහි කාර්ය මණ්ඩලය 351 ක්.

අද පෙරවරුවේ මාගම්පුර වරායට පැමිණි මෙම නෞකාවේ ගමන් ගන්නා විදේශීය සංචාරකයින් 503 දෙනෙකු හම්බන්තොට මාගම්පුර වරායෙන් ගොඩ බැස කතරගම, යාල, භූන්ද ජාතික වනෝද්‍යානය ඇතුළු ස්ථාන නැරඹීමෙන් අනතුරුව නැවතත් අද පස්වරුවේ මාලදිවයින දක්වා ගමන් ඇරඹීමට නියමිතව තිබෙනවා.






Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
පෙත්තගම පුරාණ රජමහා විහාර රක්ෂිතයේ මහා පරිමාණයේ දැවජාවාරමක්
Wednesday, 11 October 2017 - 11:23
පුත්තලම,මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පිහිටා ඇති ඵෛතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමකින් සමන්විත පෙත්තගම... Read More
News Image
Hiru News Programme Segments
559 Views
397 Views
5,396 Views
3,929 Views
25 Views
13,486 Views
Top