Hirunews Logo
%E0%B7%80%E0%B7%83%E0%B6%BB+24+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85+%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7.
Monday, 14 July 2014 - 11:15
වසර 24 කට පසු ජගත් පාපන්දු කිරුළ ජර්මනියට.
233

Shares
18,678

Views
වසර විසි හතරකට පසු ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට ජර්මනිය ඊයේ සමත්වුණා.  ඒ, ආජන්ටිනා කණ්ඩායම ගෝල එකට බින්දුවක් ලෙස පරාජයට පත් කරමින්. තරඟයේ නියමිත කාලය අවසන්වීමෙන් පසු නැවත ලබාදුන් අතිරේක කාලයේදී ජර්මනියේ මාරියෝ ගොට්සි ලබාගත් ගෝලයත් සමඟ ජර්මනිය ජයග‍්‍රහණය අත්කරගත්තා. අවසන් වරට ජර්මනිය ලෝක කුසලාන පාපන්දු තරඟාවලියක් ජයග‍්‍රහණය කළේ 1990 වසරේයි. අවසන් මහ තරඟය පැවැත්වුණේ බ‍්‍රසීලයේ රියෝද ජැනෙයිරෝ නුවර මැරකානා ක‍්‍රීඩාංගණයේයි. තරඟය නැරඹීම සඳහා අතිවිශාල ජනකායක් එක්ව සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.































Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,792 Views
930 Views
6,639 Views
6,463 Views
15 Views
45,045 Views
Top