Hirunews Logo
%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%8A%E0%B6%AD%E0%B6%BD%2C+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%9C%E0%B7%9D%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9D
Wednesday, 26 April 2017 - 13:13
දුනු ඊතල, මිනිපෙට්ටි එක්ක අගනුවරට පැමිණි ගෝත්‍රික වැසියෝ
44

Shares
3,595

Views
බ්‍රසීල ගෝත්‍ර කණ්ඩායමක් පසුගියදා එරට අගනුවරදී උද්ඝෝෂණයක් පැවැත්වුවා.

ඔවුන්ගේ පාරම්පරික ඉඩම් එරට රජය විසින් අත්පත්කර ගැනීමට එරෙහිව මෙම විරෝධතාවය පවත්වා තිබෙනවා.

එහිදී රියෝ පොලිසිය විසින් උද්ඝෝෂකයිට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී ගෝත්‍රික වැසියන් දුනු ඊතල වලින් පොලිසියට පහර දී ඇති බව සදහන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,911 Views
6,901 Views
8,122 Views
8,232 Views
737 Views
52,452 Views
Top