Hirunews Logo
%27%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BA+Reality+Television+%E0%B6%B1%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA...%27+Hiru+Megastars+%E0%B6%85%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Sunday, 30 April 2017 - 16:32
'ශ්‍රී ලාංකීය Reality Television නව්‍යකරනයේ අභිමානවත් රන්වන් රැය...' Hiru Megastars අති සාර්ථක ලෙස අවසන් වෙයි
36

Shares
2,951

Views
'ශ්‍රී ලාංකීය Reality Television නව්‍යකරනයේ අභිමානවත් රන්වන් රැය...' Hiru Megastars අවසන් මහා තරඟය ඊයේ (29) රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

අවසන් මහා තරඟයට තේරී පත්වූ නිල්මිණි තෙන්නකෝන් ප්‍ර‍මුඛ "ශාක්‍යයන්ස්" කණ්ඩායම සහ යුරේනි නොෂිකා ප්‍ර‍මුඛ "සූර්යන්ස්" කණ්ඩායම හිරු මෙගා ස්ටාර්ස් වේදිකාව වර්ණවත් කළා.

ඒ අනුව රියැලිටි ටෙලිවිෂන් කරළිය උඩු යටිකුරු කරමින් ‘‘Hiru Megastars“ කිරුළ දිනා ගැනීමට යුරේනි නොෂිකා ප්‍ර‍මුඛ "සූර්යන්ස්" කණ්ඩායම සමත්වුණා.











Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
717 Views
6,996 Views
6,013 Views
6,239 Views
403 Views
8,509 Views
Top