Hirunews Logo
%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80
Monday, 15 May 2017 - 15:05
හිරු උත්තම ධාතු වන්දනාව
54

Shares
4,345

Views
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ අවසන් දිනය වන අද දිනයේ බැතිමතුන් විශාල පිරිසක් වන්දනා මාන කිරීම සඳහා පැමිණෙමින් සිිටිනවා.

මේ වනවිට කපිල වස්තුපුර නිසැක ශී‍්‍ර සර්වඥ ධාතුන් වහන්සේ ගම්පහ ශ‍්‍රී සුදර්ශනාරාමයේ තැන්පත් කර ඇති අතර, සැදැහවතුන් විශාල පිරිසක් තවදුරටත් ආශිර්වාද ලබාගැනීම පැමිණෙමින් සිටින බවයි වාර්තාවන්නේ.

එමෙන්ම ධාතුන් වහන්සේලා වැඩම කරවන මග දෙපසද විශාල බැතිමතුන් පිරිසක් ඊයේ පස්වරුවේ සිට රැඳී සිටියා.

හිරු උත්තම ධාතු වන්දනාවේ අවසන් දිනය වන අද පස්වරුවේ ධාතූන් වහන්සේ හොරණ  විද්‍යාරතන පිරිවෙන් රජමහා විහාරයට වැඩම කරවීමට නියමිතයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ගිනිගෙන දැවුණු ප්‍රංශයේ හදවත
Tuesday, 16 April 2019 - 10:41
ප්‍රංශයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන වසර 850 ක් පැරණි පැරිස් අගනුවර මධ්‍යයේ පිහිටි "නොට්රඩාම්" දෙව්... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,544 Views
23,395 Views
11,821 Views
12,930 Views
26 Views
71,009 Views
Top