%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA
Tuesday, 30 May 2017 - 19:19
අනුකම්පාවක් නැති කාලගුණය
58

Shares
4,669

Views
පවතින ආපදා තත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 194 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පුද්ගලයින් 99 දෙනෙකු තවදුරටත් අතුරුදන් බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සදහන් කලේ.

දිස්ත්‍රික්ක 15 කට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට පීඩාවට පත්වූ සංඛ්‍යාව පන් ලක්ෂ හැත්තැ පන්දහස ඉක්මවා තිබෙනවා.

වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ මාතර දිස්ත්‍රීක්කයේ වන අතර එම සංඛ්‍යාව එක් ලක්ෂ 61763ක්.

එසේම සමස්ත ආපදාවලින් නිවාස 1402 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර අර්ධ හානියට පත් වූ නිවාස සංඛ්‍යාව 7771 ක්.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,824 Views
57,109 Views
21,858 Views
28,984 Views
8 Views
106,861 Views
Top