%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Thursday, 22 June 2017 - 18:09
සයිටම් විරෝධයක් නිසා ගාල්ල යුද පිටියක් වෙයි
88

Shares
7,037

Views
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලා ඊයේ කොළඹ පැවති විරෝධතාවට පහරදීමට එරෙහිව අද ගාල්ල නගරයේ විරෝධතාවක් පැවැත්වුනා.

එහිදී විරෝධතාව වීඩියෝගත කළ පුද්ගලයකු හේතුවෙන් උණුසුම් තත්වයක් ඇතිවු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කරාපිටිය වෛද්‍ය පීඨ සිසුන් විසිනුයි මෙම විරෝධතාව සංවිධාන කර තිබුනේ.



   


ඡායාරූප - ගාල්ල, නිමල් අල්ගෙවත්ත
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,303 Views
56,704 Views
21,729 Views
28,813 Views
1,359 Views
106,439 Views
Top