%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%9C%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%93%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA
Thursday, 13 July 2017 - 18:54
කොටගලදී පීලි පැන්න තැපැල් දුම්රිය
65

Shares
5,271

Views
හැටන් සහ කොටගල අතරදී පීලි පැනීමට ලක්වු දුම්රිය මැදිරි තුන පීලිගත කිරීමට සති දෙකක පමණ කාලයක් ගතවන බව දුම්රිය මාර්ග නඩත්තු ඉංජිනේරුවරුන් ප්‍රකාශකර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද අලුයම පීලි පැනීමට ලක්වු රාත්‍රී තැපැල් දුම්රියේ ඉදිරිපස එන්ජිමට අමතරව පසුපස ඉන්ජිමක් යොදාගෙන ඉතිරි මැදිරි ධාවනය කළ බවයි.

නිදන මැදිරියක් සහ දෙවන පංතියේ මැදිරි දෙකක් හැටන් සහ කොටගල අතර අඩි 60 පාලම අසලදී පීලි පැනීමකට ලක්වුනා.

දුම්රිය අනතුරට ලක්වන අවස්ථාවේ අදාළ මැදිරි 3 තුල මගීන් දහසකට ආසන්න සංඛ්‍යාවක් ගමන්කර ඇතැයි සඳහන්.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
3,161 Views
56,579 Views
21,687 Views
28,777 Views
1,320 Views
106,305 Views
Top