Hirunews Logo
%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A
Wednesday, 30 August 2017 - 18:29
කලපුවෙන් අල්ලන බෙල්ලන්
48

Shares
3,908

Views
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම කලපුව වන මඩකලපුව කලපුවේ ලාභය ලබා දෙන රැකියාව ලෙස බෙල්ලන් ඇල්ලීම සිදු කෙරෙනවා.

කල්ලඩි- වලෙයිරවු ,පාලමීන්මඩු ,කලුදාවලෙයි ,කල්ලාරු ඇතුලු පෙදෙස්වල වැඩිපුර ධීවරයින් බෙල්ලන් ඇල්ලීමේ යෙදෙන බවයි අප වාර්තාකරු කියා සිටියේ.

අදාල රැකියාවේ යෙදෙන ධිවරයින් දිනකට රුපියල් 1000ක පමණ ලාභ ලබන බවට පැවසෙනවා.

දිනපතා කලපුවේ අධික ලෙස බෙල්ලන් ඇල්ලීමට හැකිවන බවත් අල්ලන බෙල්ලන් කඩා ඒවා තම්බා කිලෝවක් රුපියල් 350.00 සිට 400.00 දක්වා වෙළඳ පොලේ විකුණන බවත් සඳහන්.

බෙල්ලන්ගේ කටු ගොඩනැගිලිවලට ගාන හුණු සකස් කිරීමට විකුණන බවත් බෙල්ලන් ඇල්ලීමේ යෙදී සිටින්නන් සඳහන් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
414 Views
6,654 Views
5,983 Views
6,129 Views
323 Views
8,162 Views
Top