Hirunews Logo
%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8
Saturday, 09 September 2017 - 12:13
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
74

Shares
5,922

Views
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක් පවත්වාගෙන යනු ලැබූ සැකකරුවෙක් හදිසි වැටලීමකින්,ලක්ෂ 30 කට අධික වටිනාකමකින් යුත් මුහුදු ජීවී කොටස් සමග අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් හා තංගල්ල පට්ටියපොළ විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමත් වුණා.

නාවික හමුදා බුද්දි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව පසුගිය 06 දින පෙරවරුවේ හම්බන්තොට වනජීවී නිලධාරීන් හා පට්ටියපොළ විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම දියත් කෙරුණා.
 
දීර්ඝ කාලයක් තිස්සේ අත්අඩංගුවට පත් සැකකරු විසින් විදේශිකයන්ට වැඩි වටිනාකමකට අලෙවි කිරීම සදහා මෙම තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ මධ්‍යස්ථානය කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් තිබුණා.


ඡායාරූප - අම්බලන්තොට අජිත් පුෂ්පකුමාර
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
කෙසෙල් ගසේ කඳ මැදින් කැනක් ඇවිත්
Friday, 03 November 2017 - 7:33
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කඳ මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි... Read More
News Image
Hiru News Programme Segments
1,007 Views
4,185 Views
5,742 Views
5,263 Views
175 Views
5,753 Views
Top