Hirunews Logo
%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B3+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A
Friday, 03 November 2017 - 7:33
කෙසෙල් ගසේ කඳ මැදින් කැනක් ඇවිත්
75

Shares
6,042

Views
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කඳ මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි ගිය අප වාර්තාකරුට දක්නට ලැබී තිබෙනවා.

කාන්තා මහා සංගමයේ අධ්‍යක්ෂිකා ශ්‍රියාණි මංගලිකා අප වාර්තාකරු සමග පවසා ඇත්තේ මින් පෙර මෙම ගෙවත්තේ කෙසෙල් ගස් තිබු නමුත් කිසි දිනක මෙවැන්නක් සිදු නොවු බවයි.

සාමාන්‍යයෙන් කෙසෙල් කැනක් ගසේ අතු අතරින් හටගන්නා නමුත් මෙලෙස ගසේ කඳේන් කෙසෙල් කැන් වැටෙනු දැක නැති බවත් ඇය සඳහන් කර තිබෙනවා.





සුරියවැව- නුවන් ජයසේකර 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අතරමං වූ අලි පැටව් තිදෙනා
Friday, 20 April 2018 - 10:58
නැගෙනහිර වනජීවී කලාපයේ ස්ථාන තුනක අතරමංව සිටි අලි පැටව් තිදෙනෙකු සොයා ගැනීමට අම්පාර වනජීවී සෞඛ්‍ය... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,480 Views
23,605 Views
2,515 Views
946 Views
305 Views
25,679 Views
Top