Hirunews Logo
%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B8+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%B9%E0%B7%96+%E0%B6%9A%E0%B7%8F%E0%B7%85%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA
Thursday, 30 November 2017 - 14:34
රට ම කැළඹූ කාළගුණය
60

Shares
4,810

Views
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

ප්‍රදේශ ගණනාවකට බලපෑ දැඩි සුළං තත්වය හේතුවෙන් ගස් කඩා වැටීම් බොහොමයක් වාර්තා වුණා.

ගංගාවන් පිටාර ගලා විවිධ ප්‍රදේශයන්හි ගංවතුර තත්වයන්ද ඇතිවුණා.

දකුණ, මධ්‍යම, සබරගමු, ඌව, නැගෙනහිර, වයඹ, උතුරු මැද පමණක් නොව උතුරු පළාතේත් විවිධ ආපදා තත්වයන් මේ වන විට වාර්තා වී තිබෙනවා

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
299 Views
6,369 Views
5,274 Views
4,801 Views
29 Views
38,464 Views
Top