Hirunews Logo
%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AD
Tuesday, 02 January 2018 - 17:46
නව වසර ඇරඹි නිවුන් උපත
19

Shares
1,525

Views
2018 වර්ෂය ආරම්භයත් සමඟ දඹුල්ල මූලික රෝහලේ තුන් නිවුන් දරු උපතක් සිදුවුණා.

මෙම ළමුන්  තිදෙනාම ගැහැණු දරුවන්.
 
ඔවුන්  ඉතාමත් හොඳ නීරෝගී තත්ත්වයේ පසුවන බවයි වෛද්‍යවරු පැවසුවේ.

තම සැමියා කොළඹ ප්‍රදේශයේ ලොරියක සේවය කරන අයෙකු බවත් දරුවන් තිදෙනා හදාවඩා ගැනීම සඳහා ආර්ථික දුෂ්කරතා පවතින බව දරුවන්ගේ මව අප සමග පැවසුවා.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
Hiru News Programme Segments
12 Views
19,343 Views
11,004 Views
11,375 Views
59 Views
66,382 Views
Top