%E0%B6%AF%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%94%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB+%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B6
Thursday, 11 January 2018 - 17:14
දැදුරුඔයට බිලිවෙමින් තියෙන පුරාණ දාගැබ
20

Shares
1,610

Views
මේ හලාවත ආරියගම විහාරස්ථානයයි.

පෞරාණික වටිනාකමින් යුත් මෙම විහාරස්ථානයේ පිහිටි  ඓතිහාසික දාගැබ දැදුරුඔයට බිලි වෙමින් තිබෙන බවට වාර්තා වනවා.

දුටුගැමුණු රජ සමයේ නන්දමිත්‍ර යෝධයා විසින් මෙම චෙත්‍යය ඉදි කළ බවට ජනතා විශ්වාශයක පවතිනවා.

මේ සම්බන්ධයෙන්  කිසිදු බලධාරියෙක්  අවධානයක් යොමු කර නොමැති බවයි ජනතාව පවසන්නේ.



( ඡායාරූප - ජූඩ් සමන්ත )
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
Hiru News Programme Segments
2,634 Views
56,158 Views
21,518 Views
28,631 Views
1,231 Views
105,882 Views
Top