Hirunews Logo
%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%BB%E0%B7%83%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%9A
Monday, 15 January 2018 - 9:41
සූර්ය දිව්‍ය රාජ මංගල්‍යය මහත් හරසරින් සැමරේ
17

Shares
1,435

Views
අලූත් අවුරුද්දේ සූර්ය දිව්‍ය රාජයාට ප්‍රථම අස්වැන්න පූජා කිරීමේ දිනය හෙවත් තෛපොංගල් දිනය ලොව පුරා සිටින දෙමළ ජනතාව මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලැබුවා.

අපේ රටේත් උතුර,දකුණ සහ කඳුකරයේ  ජනතාව  මත හරසරින් මෙවර තෛපොංගල් දිනය සමරුවේ ලොවටම ආදර්ශයක් වෙමින්.

හින්දු දින දර්ශනයට අනුව අලූත් අවුරුද්දේ සූර්ය දිව්‍ය රාජයාට ප්‍රථම අස්වැන්න පූජා කිරීමේ දිනය ලෙසයි තෛපොංගල් දිනය හඳුන්වන්නේ.

කෘෂිකාර්මික ජීවිතය හා බැදුණු ජනයා අස්වනු නෙලන අවස්ථාවේ සිට තමන්ට උපකාර කළ සුර්යයා, වර්ෂාව සහ ගොවි සතුන්ට කෘතවේදීත්වය පළ කිරීම උදෙසා තෛපොංගල් උත්සවය සමරනු ලබනවා.

මෙම උත්සවයේ තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ කිරි සහ සහල් පිසීමයි.

යුධ හමුදා සමාජිකයින් සමඟ එක්ව හිටපු එල්.ටී.ටී.යී සමාජිකයින් ද තෛපොංගල් දින සැමරීම විශේෂත්වයක්.




(ඡායාරූප - රංජිත් රාජපක්ෂ - රොමේෂ් මදුශංක - බාලක්‍රිෂ්ණ තිරුගනම් - ඉලංගෙයි ගාමිණි)
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
Hiru News Programme Segments
12 Views
19,343 Views
11,004 Views
11,375 Views
59 Views
66,382 Views
Top