%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B6%A7+%E0%B6%86%E0%B6%B4%E0%B7%94+%E2%80%9C%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B7%86%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E2%80%9D
Friday, 19 January 2018 - 15:12
කල්පිටිය වෙරළට ආපු “කයිට් සර්ෆින්”
19

Shares
1,577

Views
විදේශීය සංචාරකයින් විශාල පිරිසක් කල්පිටිය තුඩාව මුහුදු වෙරළේ මේ දිනවල කයිට් සර්ෆින් ක්‍රීඩාවේ නිරතවනවා.

මිට පෙර අරුගම්බේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ “කයිට් සර්ෆින්” හෙවෙත් “සරුංගල් ක්‍රීඩාව ” දැන්  මෑතක සිට කල්පිටිය - තුඩාව වෙරළ තිරයේ දැක්නට ලැබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම ප්‍රදේශයේ නොගැඹුරු මුහුදු තීරයක් තිබීමත්,ප්‍රමාණවත් තරම්  සුළං ප්‍රවාහයක් පැවතීමත් කයිට් සර්ෆින් ක්‍රීඩාවට ඉතා යෝග්‍ය බව ක්‍රීඩාවේ නිරත විදේශිකයන් පවසනවා.


(ඡායාරූප - ජූඩ් සමන්ත)
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
Hiru News Programme Segments
2,634 Views
56,158 Views
21,518 Views
28,631 Views
1,231 Views
105,882 Views
Top