%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B7%80+-+2018
Saturday, 20 January 2018 - 17:01
හිරු සිරිපා කරුණාව - 2018
22

Shares
1,833

Views
මෙරට සංවිධාන වන්නා වූ මහා වන්දනා චාරිකාව හිරු සිරිපා කරුණාව - 2018, සාර්ථකව අවසන් වුණා.

කොළඹ, අනුරාධපුර, පස්සර, මිද්දෙනිය, අකුරැස්ස සහ පඬුවස්නුවර ඇතුළු ප්‍රදේශවලින් බැතිමතුන් විශාල පිරිසක් මෙවර  හිරු සිරිපා කරුණාව සඳහා එක්ව සිටියා.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ තවත් පින්බර සංකල්පයක් පරිදි වාර්ෂිකව දියත් කරන මෙම වන්දනා චාරිකාවේදී දිවයින පුරා විසිරුණු බැතිමතුන්ට හිරුගේ සියලූ සත්කාර මැද ශ්‍රීපාදස්ථානය කරුණා කිරීමට වරම් ලැබුණා.

හිරු සිරිපා කරුණාව පෙරටුකරගනිමින් උත්තරීතර පූජා කරඬු වහන්සේ හය නමක්ද සිරිපා පුදබිම වෙත වැඩම කරවීම ද සිදුකෙරුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top