Hirunews Logo
%E0%B6%85%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B6%E0%B7%92%E0%B6%B6%E0%B7%93++%E0%B6%9A%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%8B%E0%B6%A9%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%9A%E0%B6%A9+%E0%B6%BA%E0%B6%9A%E0%B7%8F
Wednesday, 31 January 2018 - 10:22
අගුරුකකා වතුර බිබී කලකට පසු උඩරට ගිය යකඩ යකා
33

Shares
2,651

Views
විදේශිකයන් පිරිසක් රැගෙන විශේෂ වාෂ්ප දුම්රියක් කොළඹ කොටුවේ  සිට බණ්ඩාරවෙල දක්වා බණ්ඩාරවෙල දක්වා ධාවනය කර තිබෙනවා.

පසුගිය 29 වැනිදා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ඇරඹී මෙම වාෂ්ප දුම්රිය දින තුනක් ගෙවා බණ්ඩාරවෙල දක්වා ධාවනය  කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අවසන් වරට වාෂ්ප දුම්රියක් බදුල්ල දක්වා ධාවනය කර ඇත්තේ  2016 වසරේදීය.

හැටන් දුම්රිය ස්ථානයට පැමිණි වාෂ්ප දුම්රිය  දැක බලා ගැනිමට විශාල පිරිසක් හැටන් දුම්රිය ස්ථානයට පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.


(ඡායාරූප - රංජිත් රාජපක්ෂ )
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
196 Views
16,064 Views
10,240 Views
10,509 Views
233 Views
62,933 Views
Top