Hirunews Logo
%E0%B7%80%E0%B7%83%E0%B6%BB+150%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA
Friday, 02 February 2018 - 12:00
වසර 150කට පසු සිදුවූ චන්ද්‍රග්‍රහණය
22

Shares
1,827

Views
වසර ගණනාවකට පසු ලෝක වාසි සැමට දුර්ලබ අවස්ථාවක් හිමිවුණා.

ඒ තමයි වර්ෂ 150කට පමණ පසු සිදුවූ දුර්ලබ චන්ද්‍රග්‍රහණය.

මෙය  ශ්‍රී ලාංකික ජනතාවටද දැක බලා ගැනීමේ අවස්ථාව උදාවූවා.

නමුත්  පසුගිය  (31) අපේ රටේ බොහෝ ප්‍රදේශවලට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් චන්ද්‍රග්‍රහණයේ ඇතැම් අවස්ථාවන් දැක බලා ගැනීමට නොහැකි වී තිබුනේ වලාකුලින් සඳ වැසී තිබූ නිසාවෙන්.

කෙසේ වෙතත් මේ දුර්ලබ චන්ද්‍රග්‍රහණය ලොව පුර සිටින ජනතාවගේ කැමරා ඇසට හසුවී තිබුණා.

                                         
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
196 Views
16,064 Views
10,240 Views
10,509 Views
233 Views
62,933 Views
Top