70+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA
Sunday, 04 February 2018 - 17:18
70 වැනි නිදහස් දිනය
49

Shares
3,939

Views
70 වැනි නිදහස් දිනය කොළඹ,ගාලු මුවදොරදී පැවැත්වුණේ අති උත්කර්ෂවත් අන්දමින්.
 
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාඅත්‍ය රනිල් වික්‍රමසිංහගේ සහභාගීත්වයෙන් අභිමානවත් නිදහස් සැමරුම පැවැත්විණි.

විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු නිදහස් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්සත් රාජධානියේ එඩ්වඩ් කුමරු සහ එම ආර්යාව සොපී රීස් ජෝන්ස් කුමරිය උළෙලට එක්ව සිටියා.

මේ අතර ජාතික උත්සවයට සමගාමිව දිවයින පුරා ප්‍රධාන නගර කිහිපයකද නිදහස් දින සැමරුම් උත්සව පැවැත්වුණා.




 
(ඡායාරූප - වව්නියා රොමේෂ් - හැටන් රංජිත් - අම්පාර වසන්ත චන්ද්‍රපාල )
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top