Hirunews Logo
2018+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
Saturday, 10 February 2018 - 12:32
2018 පළාත් පාලන මැතිවරණය
29

Shares
2,388

Views
2018 පළාත් පාලන මැතිවරණය ඉතා සාමකාමී අන්දමින් අද (10) පැවැත්වෙනවා..

පළාත් පාලන ආයතන 340 ක් සදහා මෙවර මැතිවරණයෙන් තෝරාපත්කර ගන්නා සභිකයින් ගණන 57,252 ක්.

මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි පනස් හත් ලක්ෂ 60,862 ක්.

රාජ්‍ය නිලධාරීන් එක්ලක්ෂ 75,000 ක් මැතිවරණ රාජකාරි කටයුතු සඳහා යොදවා ඇති බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,285 Views
15,828 Views
10,160 Views
10,453 Views
185 Views
62,651 Views
Top