Hirunews Logo
%E0%B6%92-9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B7%93%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Tuesday, 13 February 2018 - 14:26
ඒ-9 මාර්ගයේ අධික මීදුමක්
26

Shares
2,129

Views
මේ දිනවල උතුරු ප්‍රදේශයේ  බොහෝ ස්ථානවලට උදෑසන කාලයේදී අධික මීදුම් තත්වයක් පවතින බව වාර්තාවනවා.

මෙවැනි මීදුම් තත්වයක් ඇතිවීම හේතුවෙන් ඉදිරියේදී වර්ෂාව නොලැබෙනු ඇතැයි උතුරේ ගොවීන් පවසනවා.

අධික මීදුම් තත්වය යාපනය මහනුවර ඒ - 9 මාර්ගයේදී අධිකව දැකගත හැකි අතර වව්නියාවේ සිට යාපනය දක්වාම අධික මීදුම් තත්වයක් පවතින බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඒ හේතුවෙන් මේ දිනවල රියදුරන්ට ප්‍රවේශමෙන් රිය ධාවනය කරන ලෙසට පොලිසිය ඉල්ලීමක් කරනවා.

(ඡායාරූප - රොමේෂ් මදුශංක )

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
කාන්තාරකරණයට අත වනන පුත්තලමේ කඩොලාන විනාශය
Monday, 13 August 2018 - 18:52
පුත්තලම වෙරළ තීරය ආශ්‍රිතව ඇති  කඩොලාන ශාඛ කිසියම් පිරිසක් විසින් විනාශ කරමින් පවතින බවට තොරතුරු... Read More
News Image
News Image
Hiru News Programme Segments
737 Views
366 Views
5,881 Views
5,515 Views
100 Views
41,336 Views
Top