Hirunews Logo
%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8A%E0%B6%A8%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Monday, 19 February 2018 - 10:10
අහිකුණ්ඨක කුලයට රතු එළියක්
46

Shares
3,689

Views
අහිකුණ්ඨක කුලයට අයත් මිනිසුන්ගේ සිය උපන් භූමිය ලෙස සැලකෙන ඉන්දියාව කේරළ ප්‍රාන්තයයි.

තෙලිගු ජාතිකයින් වන ඔවුන්  පසු කාලීනව ඉන්දියාවේ  සිට අප රටට සංක්‍රමණය වීමෙන් අනතුරුව මුල්ම ජනාවාසය කුඹුක්වැව ජනපදයේ පිහිටුවා ගෙන තිබෙනවා.

එහිදී තෙලිගු ජාතික පවුල් 50ක් පමණ වාසය කල බවට ඉතිහාසගත තොරතුරු සාක්ෂි දරනවා.

ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වී ඇත්තේ ගමින් ගමට ගොස් සතුන් ප්‍රදර්ශණය කර මුදල් උපයා ගැනීමයි.

නමුත් දැනට වසර දහයකට පෙර සිට සතුන් ප්‍රදර්ශණය කිරීමේ කලාව අහිකුණ්ඨක කුලයෙන්  වැළලී යාමේ මං සළකුණු ඉස්මතුවෙමින් තිබෙන බවයි වාර්තාවන්නේ.

ඔවුන් පෙන්වා දෙන්නේ තමන් මෙපණ කලක් පුරාවට පවත්වගෙන ආ මෙම පාරම්පරික රැකියාව නුදුරේදීම සම්පූර්ණයෙන් නවතින බවත්, ඉදිරි පරපුරට මෙය අහිමිව යාම බරපතල ගැටළුවක් බවට පත්ව ඇති බවයි.

(ඡායාරූප - කේ. ප්‍රියංකර පුත්තලම)



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
196 Views
16,064 Views
10,240 Views
10,509 Views
233 Views
62,933 Views
Top