Hirunews Logo
%E0%B6%B4%E0%B6%BD%E0%B7%94+%E0%B6%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B7%84%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Thursday, 22 February 2018 - 11:54
පලු ගස් කුහරයට විශ්මිත වටිනාකමක්
48

Shares
3,851

Views
ඉවත දමන දැව කුහරය උපයෝගී කරගනිමින්  කැටයම් යොදා අලංකාර නිර්මාණ සිදුකරන  ලී කැටයම් ශිල්පියෙකු පිළිබද පුවතක් පුත්තලම ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

36 හැවිරිදි  ඩී.එම්. හෂිත රොෂාන්  පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
 
වනාන්තර වල ඇති දිරාපත් පලු ගස්  කුහරය සහිත කොටස් රැගෙන විත් විවිධ හැඩතලයන් වලට කපා වෙන් කිරීමෙන් අනතුරුව එම දැව කොටස් භාවිතා කරමින් නොයෙකුත් නිර්මාණ සිදුකරන බවයි ඔහු අප සමඟ පවසා සිටියේ.
 
මෙසේ සකස්කර දැව කොටස් යොදා ගනිමින් බිත්ති ඔරලෝසු, සමරු පලක ආදියෙන් නව නිර්මාණයන්ට දායක වීම ඔහු සිය වෘත්තිය කර ගෙන තිබෙනවා.

මේ  නිර්මාණ සදහා වෙළදපළේ හොඳ ඉල්ලුමක් ඇතිබව ඔහු පවසනවා.

පලු ශාකය කොටස් මේ නිර්මාණ සදහා බහුලව යොදා ගැනීමට හේතුව ලෙස ඔහු සදහන් කලේ වැඩි කලක් භාවිතයට ගැනීමේ හැකියාව හා එම ශාක කොටස ඉතාමත් ශක්තිමත්ව පවතින නිසාවෙන් මෙම නිර්මාණ සිදු කිරීමට පහසු බවයි.



( ඡායාරූප - පුත්තලම කේ.කේ.ප්‍රියංකර )

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,285 Views
15,828 Views
10,160 Views
10,453 Views
185 Views
62,651 Views
Top