Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%A2%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B6%A7%E0%B6%B6%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Tuesday, 27 February 2018 - 11:41
කොත්මලේ ජලාශයෙන් පැරණි පුජනිය නටබුන් මතුවෙයි
37

Shares
3,020

Views
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ බැසිමත් සමගම ජලාශය ඉදිකිරීමේදී යටවු කඩදොර ශ්‍රී පියබිම්බාරාමය රජමහ විහාරස්ථානයේ නටබුන් යලි මතුවී තිබෙනවා.

මේ දිනවල මධ්‍යම කදුකරයට බලපා ඇති වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් මෙම නටබුන් මතුවී ඇතිබවයි ජලාශය භාර ඉංජිනේරුවන් සඳහන් කළේ.   

1979 වසරේ කොත්මලේ ජලාශය ඉදිකිකිරීමේදී  කඩදොර ශ්‍රී පියබිම්බාරාමය, තිස්පනේ විහාරය, මොරපේ විහාරය, මැදගොඩ දේවාලය ඇතුලූ ආගමික ස්ථාන රැසක් ජලාශයට යටවු බවයි ඉංජිනේරුවන් වැඩිදුරටත් පැවසුවේ.

මෙලෙස මතුවි ඇති බුද්ධ ප‍්‍රතිමා වහන්සේට පුද පුජා පැවැත්විමට හා එය දැක බලා ගැනිමට විශාල පිරිසක්  මේ දිනවල පැමිණෙමින් සිටින බව අප වාර්තාකරු පවසනවා.


(ඡායාරූප - හැටන් - රංජිත් රාජපක්ෂ)


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,285 Views
15,828 Views
10,160 Views
10,453 Views
185 Views
62,651 Views
Top