Hirunews Logo
%E0%B7%83%E0%B7%92%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B6%BB%E0%B6%B9%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Thursday, 01 March 2018 - 11:44
සිගිරිය නැරඹීමට එන සංචාරකයින්ට අලුත් අත්දැකීමක්
42

Shares
3,400

Views
සීගිරියෙන් සොයාගත් අලිගල ගුහාව  සහ පහන් ගල සිගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට අවස්ථාව උදාවී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන පවසනවා.

ක්‍රිස්තු පූර්ව 3300 කට පමණ ඉතිහාසයකට උරුමකම් කියන මේ අලිගල නම් වූ ගල් ගුහාවේ ආදි මානවකයා ජීවත් වූ බවට සාධක රැසක් කැණීම්වලදී සොයාගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම සීගිරිය නැරඹීම සඳහා ලබාගන්නා ප්‍රවේශ පත්‍රයෙන් අලිගල සහ පහන්ගල නැරඹීමේ හැකියාව ද පවතිනවා.

මේ ප්‍රදේශය පරිසර සංවේදී කලාපයක් වීම නිසා සතුන්ට සහ පරිසරයට හානිදායක නොවන ආකාරයෙන් මෙම ස්ථාන නරඹන    ලෙසයි මධ්‍යම සංස්කෘතික අරමුදල සංචාරකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.


(ඡායාරූප - දඹුල්ල කාංචන ආරියදාස )
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
196 Views
16,064 Views
10,240 Views
10,509 Views
233 Views
62,933 Views
Top