%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%A7
Monday, 05 March 2018 - 9:51
ගොවී දුක මැද වන අලි සතුට
33

Shares
2,711

Views
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල විශාල වශයෙන් එළවළු තොග ලැබීමත් සමඟ එළවළු තොග අලෙවිය පහත වැටි ඇතිබව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දන් පවසනවා.

එම නිසා එළවළු තොග විශාල වශයෙන් දිනපතා දඹුල්ල මහනගර සභාවේ ටිපර් රථ මඟින් දඹුල්ල රජයේ රක්ෂිතයට  ගෙනගොස් දැමීම සිදු වී ඇති බවයි වාර්තාවන්නේ.

මෙසේ ඉවත් කරන එළවළු මේ දිනවල වන අලින්ගේ ආහාර බවට පත්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙසේ ඉවතලන එලවලු වන අලි රංචු පිටින් පැමිණ ආහාරයට ගන්නා ආකාරයත් වන අලින් ටිපර් රථ වලින් එළවළු බෑමටත් පෙර ටිපර් රථයේ තිබෙන එළවළු ආහාරයට ගන්නට උත්සාහ කරන ආකාරයත් මේ දිනවල ඉතා සුලබ දසුනක් බවයි වාර්තා වන්නේ.

(ඡායාරූප - දඹුල්ල කාංචන ආරියදාස)

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
3,161 Views
56,579 Views
21,687 Views
28,777 Views
1,320 Views
106,305 Views
Top