Hirunews Logo
%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%9D
Wednesday, 07 March 2018 - 17:07
නැගෙනහිරට පැමිණෙන අලුත්ම සංක්‍රමණිකයෝ
39

Shares
3,170

Views
මඩකලපුව දිස්ත්‍රික්කයට මේ දිනවල විශාල වශයෙන් සංචාරක පක්ෂීන් පැමිණෙන බව වාර්තා වනවා.

මඩකලපුව කල්මුනේ ප්‍රධාන මාර්ගයේ කිරාන්කුලම්හි කුඹුරු හා කැළෑ බද ප්‍රදේශවල ඇති ගස්වල මෙම පක්ෂීන් ලැගුම් ගෙන සිටින අයුරු දැකිය හැකි බවයි අප වාර්තාකරු කියා සිටියේ.

වාර්ෂිකව මාර්තු සහ අප්‍රේල් යන මාස වලදී මේ සංචාරක පක්ෂීන් බහුල වශයෙන් දක්නට ලැබෙනවා.

ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය වැනි රටවල් වල සිට මෙවැනි පක්ෂීන් සංක්‍රමණය වන බවයි සත්ව විද්‍යාඥයින් පවසන්නේ.


(මඩකලපුව - ජවුෆර්කාන්)
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,285 Views
15,828 Views
10,160 Views
10,453 Views
185 Views
62,651 Views
Top