Hirunews Logo
%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%85%E0%B6%B4%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BB%E0%B7%92+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B6%BA
Friday, 16 March 2018 - 12:22
දිනෙන් දින අපවිත්‍ර වන කාසල්රි ජලාශය
18

Shares
1,488

Views
මධ්‍යම කඳුකරයේ පිහිටි ප‍්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශය සහ ඒ අවට විශාල වශයෙන් පරිසර හානියකට ලක්වි ඇති බව ධිවරයින් පවසනවා.

ලංකා විදුලි බලමණ්ඩලය යටතේ පාලනය වන කාසල්රි ජලාශයට කැළි කසල බැහැර කිරිම හේතුවෙනුයි මේ ගැටලුව මතුව ඇත්තේ.
 
එසේ කැළි කසල බැහැර කිරිම නිසා ජලාශයේ මාසයක පමණ කාලයක සිට මත්ස්‍ය අස්වැන්නද ලබා ගැනිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි ධිවරයන් චෝදනා කරන්නේ.

වර්ග හෙක්ටයාර් 445 කින් සමන්විත කාසල්රි ජලාශය කේන්ද්‍රකර ගනිමින් සංචාරක කර්මාන්තයද ඉතා සාර්ථකව පවත්වාගෙන යන අතර මේ පරිසර ගැටලූව හේතුවෙන් සංචාරක කර්මාන්තය දැඩි අවධානමක ලක්වි තිබෙනවා.

මේ පාරිසරික ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙසයි ධිවරයින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.


(ඡායාරූප - රංජිත් රාජපක්ෂ )


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
196 Views
16,064 Views
10,240 Views
10,509 Views
233 Views
62,933 Views
Top