%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+2018+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%A7%E0%B6%BA
Tuesday, 20 March 2018 - 10:50
හිරු අවුරුදු කුමර කුමරියෝ 2018 දෙවන වටය
38

Shares
3,082

Views
අවුුරුදු කුමර කුමරියන් රජකරවන හිරු අවුරුදු කුමර කුමරියෝ 2018 තරඟයේ දෙවන වටයේ තරග පසුගියදා කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා.

හිරු අවුරුදු කුමර කුමරියෝ 2018 මෙවර සංවිධානය වන්නේ දෙවන වරටයි.

දෙවන වටයේ තරඟකරුවන් තෝරා ගැනීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් විනිශ්චයට එක්ව සිටියා.

ඔවුන්ගේ අපක්ෂපාති විනිශ්චයට අනුව තෝරා ගැනුණු තරගකරුවන් පිරිස අවසන් වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
3,161 Views
56,579 Views
21,687 Views
28,777 Views
1,320 Views
106,305 Views
Top