%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B6%A2+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA
Friday, 23 March 2018 - 17:13
පාකිස්ථාන ජනරජ දිනය
22

Shares
1,791

Views
පාකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙල අද (23) පෙරවරුවේ ඉස්ලාම්බාද් නුවරදී අභිමානවත් අයුරින් පැවැත්වුණා.

මෙවර ජනරජ දිනයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූයේ ශ‍්‍රී ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන.

දෙරටේ ජනාධිපතිවරු ඇතුළු පිරිස විශේෂ පීඨිකාවේ සිට හමුදා උත්තමාචාර පෙළපාලිය සහ විචිත‍්‍රවත් ගුවන් හමුදා සංදර්ශනය නැරඹීමට එක්වූ බවයි වාර්තාවන්නේ.

ගුවන් සංදර්ශනය සඳහා පාකිස්ථාන හමුදාව මෙන්ම බහරේන්, ජෝර්දාන්,එක්සත් අරාබි එමිර් රාජ්‍ය ඇතුළු  රටවල හමුදාවන් එක් වී සිටීම විශේෂත්වයක්.

පැය 03 කට ආසන්න කාලයක් පැවති ජන රජ දින සැමරුම් උළෙල අලංකාරවත් සංස්කෘතිකාංග රැසකින් ද වර්ණවත් වී තිබුණා.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top