%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8
Friday, 30 March 2018 - 11:53
මහා සිකුරාදා දිනය සිහිකිරීම
30

Shares
2,454

Views
ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ දිනය සිහිපත් කරන මහා සිකුරාදාව අදට(30) යෙදී තිබෙනවා.

දෙව්පුත් කිතු සමිදානන් මිනිසා පවින් මුදා ගැනීම උදෙසා කුරුසිය මත තම ජීවිතය පූජා කළ මහ සිකුරාදා කිතුනු බැතිමතුන් සමරන්නේ දුක් ප්‍රාප්ති දේව මෙහෙයන්වලට එක්වෙමින්.

ශ්‍රී ලාංකික කතෝලික ජනයා ද මහ සිකුරාදා දිනය සිහිකිරීමට එක්ව සිටියා.

නැගෙනහිර ජනතාව මහා සිකුරාදා දිනය සිහිකිරීමට එක්ව සිටියේ මෙලෙසින්.


(ඡායාරූප - මඩකලපුව ජවුෆර් කාන් )
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top