Hirunews Logo
%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Friday, 06 April 2018 - 19:38
ජලය සොයා පැමිණි අලි පැටවෙකු ගල් වලකට වැටෙයි
32

Shares
2,567

Views
පවතින අධික නියං තත්ත්වය හේතුවෙන් ජලය සොයා ගම්මානය වෙත කඩා වැදුණු වන අලි රංචුවක් සමඟ පැමිණි අලි පැටවකු තබ්බෝව, කුඩාමැදවච්චිය ප්‍රදේශයේදී ගල් වලක වැටී තිබෙනවා.

ප්‍රදේශවාසීන් සහ වන ජීවි නිලධාරින් එක්ව අලි පැටවා ගොඩ ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

සුළු තුවාල ලබා සිටි ඇත්පැටවාට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ඇත් අතුරු සෙවණට භාර දීමට කටයුතු කල බවයි වනජීවී නිලධාරින් පැවසුවේ.


(ඡායාරූප - ප්‍රියංකර කළුපහන)
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,285 Views
15,828 Views
10,160 Views
10,453 Views
185 Views
62,651 Views
Top