Hirunews Logo
%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+2018
Saturday, 14 April 2018 - 12:23
හිරු අවුරුදු කුමර කුමරියෝ 2018
28

Shares
2,284

Views
ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ වින්දනාධිපති වන හිරු ටී.වී, උදාවූ  සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නවමු අත්දැකීමක් ප්‍රේක්ෂක ජනතාවට තිළිණ කරමින්  හිරු අවුරුදු කුමරා කුමරිය අභිසෙස් ගැන්වීම අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

2018 හිරු අවුරුදු කුමරිය ලෙස පුජනි භාග්‍යා අභිසෙස් ලැබු අතර හිරු අවුරුදු කුමරා ලෙස මොහොමඩ් සුනෙර්දින් අභිසෙස් ලැබුවා.

මෙම වැඩසටහන පැවැත්වුනේ සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු විශේෂ වැඩසටහනට සමගාමිවයි.

මෙම අවස්ථාව සඳහා ගෞරවනීය විනිශ්චය මණ්ඩලය ලෙස එක් වූයේ ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා ,ජනප්‍රිය රංගන ශිල්පී චිත්‍රපට අධ්‍යක්ෂ චන්න පෙරේරා , ප්‍රවීණ මෝස්තර හා රූපලාවන්‍ය ශිල්පී මයිකල් විජේසූරිය , සහ යොවුන් රංගන ශිල්පී හේමාල් රණසිංහ , ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී බර්නි බාලසූරිය.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අතරමං වූ අලි පැටව් තිදෙනා
Friday, 20 April 2018 - 10:58
නැගෙනහිර වනජීවී කලාපයේ ස්ථාන තුනක අතරමංව සිටි අලි පැටව් තිදෙනෙකු සොයා ගැනීමට අම්පාර වනජීවී සෞඛ්‍ය... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,480 Views
23,605 Views
2,515 Views
946 Views
305 Views
25,679 Views
Top