Hirunews Logo
%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%82+%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%80%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F
Friday, 20 April 2018 - 10:58
අතරමං වූ අලි පැටව් තිදෙනා
19

Shares
1,536

Views
නැගෙනහිර වනජීවී කලාපයේ ස්ථාන තුනක අතරමංව සිටි අලි පැටව් තිදෙනෙකු සොයා ගැනීමට අම්පාර වනජීවී සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරින්ට හැකි වී තිබෙනවා.

අවුරුදු 3 ත් 5 ත් අතර වයසේ පසුවන මේ අලි පැටව් තිදෙනා වනජීවී නිලධාරින් සොයාගෙන ඇත්තේ මාදුරුඔය, මහඔය සහ මඩකලපුව කෝපාවලී යන ප්‍රදේශවලින්.

අලි පැටවුන් තිදෙනා හොද සෞඛ්‍ය තත්ත්වයේ පසුවන අතර ඔවුන් ඉදිරියේදී උඩවලව ඇත් අතුරු සෙවණට භාරදීමට කටයුතු කරන බවයි අම්පාර වනජීවී සෞඛ්‍ය නිලධාරින් පැවසුවේ.


(ඡායාරූප - අම්පාර වසන්ත චන්ද්‍රපාල)
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,285 Views
15,828 Views
10,160 Views
10,453 Views
185 Views
62,651 Views
Top