Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AF%E0%B7%80%E0%B7%83
Wednesday, 25 April 2018 - 10:52
කොහු කර්මාන්තයේ හෙට දවස
21

Shares
1,704

Views
මුන්දලම, මදුරන්කුලිය, කරිකට්ටිය ප්‍රදේශයේ ස්වයං රැකියාවක් ලෙස සුළු හා මධ්‍යම පරිමාණ වශයෙන් පවත්වාගෙන යනු ලබන කොහු ආශ්‍රිත නිපැයුම් කරුවන්ගේ කර්මාන්තය මේ වන විට වැසී යාමේ තර්ජනයට ලක්ව ඇති බව එම නිෂ්පාදකයින් පවසනවා.

දැනට වසර ගණනාවකට පෙර සහජ හැකියාවන් මුල් කරගනිමිනුයි මේ කර්මාන්තය ආරම්භ වී ඇත්තේ.

කෙසේ වෙතත් නිෂ්පාදන සදහා උග්‍ර අමු හිගයක් පවතින බවයි නිෂ්පාදකයින් කියා සිටින්නේ.

මේ කාරනා හේතුවෙන් මේ කර්මාන්තය පවත්වාගෙන යෑම අසීරු තත්ත්වයකට පත්වන තිබෙනවා.


(ඡායාරූප - කේ. ප්‍රියංකර පුත්තලම)
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
196 Views
16,064 Views
10,240 Views
10,509 Views
233 Views
62,933 Views
Top