%E2%80%98%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%81%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E2%80%99
Sunday, 29 April 2018 - 16:50
‘හිරු ශාක්‍යසිංහ මංගල්‍යය’
15

Shares
1,254

Views
උතුම් සම්බුදු තෙමඟුල වෙනුවෙන් හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය සංවිධානය කරන ‘හිරු ශාක්‍යසිංහ මංගල්‍යය’ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් අනුරාධපුර රුවන්වැලි මහසෑ පින්බිමේදී අද (29) ආරම්භ වුණා.

ඒ අනුව මිණි කරඬුවක, ද්‍රෝණයක් මුණි ධාතූන් වහන්සේ තැන්පත් කළ 96 කෝටියක් මහරහතුන් වැඩ සිටි රුවන්වැලිසෑ පිං බිමේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් රැසක් හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව සංවිධාන කර තිබෙනවා.

දකුණු ආසියාවේ ප්‍රථම වතාවට ආලෝක ප්‍රක්ෂේපණ රටා යොදා ගනිමින් සිදුකෙරෙන මහසෑ රඳුන් උදෙසා වූ ෂඩ් වර්ණ ආලෝක පූජාවත්, අධිෂ්ඨාන පූජාවත් මේ යටතේ සිදුකිරීමට නියමිතයි. 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top