%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%96%E0%B6%AB%E0%B7%94+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
Tuesday, 08 May 2018 - 13:47
යාපනයේ රතුළූණු ගොවියා කබලෙන් ලිපට වැටේ
27

Shares
2,167

Views
පසුගිය දිනවල යාපනය දිස්ත්‍රීක්කයට බලපෑ දැඩි නියඟය හේතුවෙන් යාපනයේ රතු ළූණු වගා කළ ගොවි බිම් හෙක්ටයාර් 1980 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන් පවසන්නේ යාපනයේ ගොවීන් විශාල ප්‍රමාණයක් මෙවර රතු ළූණු වගා කොට ඇත්තේ අර්තාපල් වගා කිරීමට ඉල්ලා සිටි බීජ අර්තාපල් ඔවුන්ට නියමිත පරිදි නොලැබීමෙන් බවයි.

රතු ළූණු වගා කළ ගොවීන්ගේ වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වීම නිසා ඔවුන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිනවා.

ඔවුන්ගේ ගැටලුවට අවධානය යොමු කරන ලෙසයි ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.


(ඡායාරූප - රොමේෂ් මධුසංක)

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
3,161 Views
56,579 Views
21,687 Views
28,777 Views
1,320 Views
106,305 Views
Top