Hirunews Logo
%E0%B6%85%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA
Tuesday, 22 May 2018 - 16:10
අයහපත් වූ කාලගුණය
37

Shares
2,981

Views
දින තුනක සිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 14,432 කට අයත් පුද්ගලයන් 52,380 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.

පුද්ගල මරණ 8 ක් සහ තුවාල සිදුවීම් 7 ක් වාර්තාවී ඇති අතර, පූර්ණ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 20 ක්.

මෙලෙස පිඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව සහන මෙහෙයුම් දියත්කර තිබෙනවා.






Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
3,342 Views
7,392 Views
8,261 Views
8,356 Views
893 Views
53,060 Views
Top