Hirunews Logo
Hiru+MegaStars+2+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94
Monday, 04 June 2018 - 17:21
Hiru MegaStars 2 පසුගිය සතියේ ජයග්‍රාහි තරු
16

Shares
1,345

Views
ශ්‍රී ලංකේය ටෙලිවිෂන් වංශ කතාවේ අති සුවිශේෂවූ පරිච්ඡේදයක් සනිටුහන් කරන, අහස් වියනේ තරු අතර "මහා සුපිරි තරු සංග්‍රාමය "Hiru MegaStars 2" සෑම සති අන්තයකම  රාත්‍රී 8.55ට හිරු ටී.වී තුළින් විකාශය වනවා.

සුපිරි නර්තන,ගායන  හා රංගන තරු රැසක් ගැටෙන 'මහා සුපිරි තරු සංග්‍රාමය' 'Hiru MegaStars 2' සජීවි ප්‍රේක්ෂකාගාරයක් තුළ දැවැන්ත ප්‍රාසාංගික අවකාශයක ජනකාන්ත තාරකා රැසක් සමඟින් නැටුමින් , ගැයුමින් , රැඟුමින් තරඟවදිනවා.

‍'Hiru MegaStars 2' පසුගිය සතියේ දී සෙනසුරාදා දිනයේ තරඟවැදුනේ නන්දන - උදය කුමාරි සහ පැතුම් - අනුරාධා යන තරු යුවළයි.

ඒ අතරින්  ජයග්‍රහණය හිමිකර ගත්තේ පැතුම් - අනුරාධා යන  තරු යුවළයි.

ඉරිදා  දිනයේ තරඟවැදුනේ චන්දන - ශ්‍රීමාලි  සහ සචිනි - නෙල්සන් ​යන තරු යුවළයි.

ඒ අතරින්  ජයග්‍රහණය හිමිකර ගත්තේ  චන්දන - ශ්‍රීමාලි යන  තරු යුවළයි

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,692 Views
827 Views
6,615 Views
6,436 Views
30 Views
44,939 Views
Top